දේශීය

ලබන සඳුදා සිට දුම්රිය ගමන් වාර ඉහළට

(UTV | කොළඹ) –  ලබන සඳුදා (18) සිට දුම්රිය ගමන් වාර සංඛ්‍යාව ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දුම්රියේ ගමන් කිරීම සඳහා ආසන වෙන් කර ගත් මගීන්ට අමතරව රාජකාරී සඳහා පිටත්ව යන සෙසු මගීන්ට ද කොන්දේසි යටතේ දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව ලබාදෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

Related posts

නුවරඑළිය දිස්ත්‍රික්කයට කර්මාන්ත කලාපයක් : තරුණ ප්‍රජාවට රැකියා – සජිත් ප්‍රේමදාස

Editor O

පොලී අනුපාත පහළට ?

Mohamed Dilsad

”නාමල් දැක්ම” ගෙන් ගෙට යයි.

Editor O

Leave a Comment