දේශීය

පස් කන්දකට යට වීමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

(UTV | කොළඹ ) – කෑගල්ල, ඉඹුල්දෙනිය ප්‍රදේශයේදී පස් කන්දකට යටවීමෙන් පුද්ගලයෙකු මරණයට පත්ව තිබේ.

48 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වේ.

Related posts

මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡා 2 ක් ලබන සඳුදා

Mohamed Dilsad

මොංගෝලියා ආරක්ෂක උපදේශක ශ්‍රී ලංකාවේ සංචාරයක

Editor O

එක්දින ජයත් රාජකීයන් අතට

Mohamed Dilsad

Leave a Comment