ව්‍යාපාරික

රුපියල අවප්‍රමාණය වෙයි

(UTV | කොළඹ) – ඊයේ (15) දිනය වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 3.4 කින් අවප්‍රමාණය වී තිබේ.

ඩොලරයක විකුණුම් මිල ඊයේ සටහන් වූයේ රුපියල් 189.99ක් ලෙස සඳහන් වෙයි.

එසේම, රුපියල ජපන් යෙන් වලට සාපේක්ෂව ද අවප්‍රමාණය වී ඇති අතර, යූරෝ, ස්ටර්ලින් පවුම්, කැනේඩියානු ඩොලර් සහ  ඕස්ට්‍රේලියානු ඩොලර් මෙන්ම ඉන්දියානු රුපියල ට සාපේක්ෂව පෙන්නුම් කරන්නේ අතිප්‍රමාණයක්.

Related posts

වසර 50 කට පසු කෘෂිකාර්මික භාණ්ඩ ප්‍රවාහනයට දුම්රිය සේවය

Mohamed Dilsad

රජයේ රෝහල් 40 ක රෝගීන් ලක්ෂ 50 කට පමණ ඩිජිටල් පහසුකම්

Mohamed Dilsad

මත්තල ගුවන්තොටුපලේ මෙහෙයුම් කටයුතු යලි ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment