දේශීය

මියන්මාරයේ රැඳී සිටි ලාංකිකයින් 74 ක් දිවයිනට

(UTV | කොළඹ) – මියන්මාරයේ රැඳී සිටි ලාංකිකයන් 74 දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (16) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

එම පිරිස විෂබීජහරණය කිරීමෙන් අනතුරුව නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරෙනු ඇති.

Related posts

රාජ්‍ය මුදල් අවභාවිත කල දුම්රිය නිළධාරීන් පිළිබඳ පරීක්ෂණයක්

Mohamed Dilsad

රත්‍රං මිල ඉහළට

Editor O

හික්කඩුවේ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට

Editor O

Leave a Comment