දේශීය

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි [RELEASE]

(UTV | කොළඹ) – ඉදිරි පැය කිහිපයේදී ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ, බෙංගාල බොක්කේ සහ අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වීම හේතුවෙන්.

එහි බලපෑම හේතුවෙන් අද (15) සිට ඉදිරි දින කිහිපයේදී විශේෂයෙන්ම දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන අතර දිවයින හරහා සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැක.

Related posts

පැරාලිම්පික් පදක්කම්ලාභීන් විෂය භාර ඇමති හමුවෙයි

Mohamed Dilsad

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ජූලි මාසයේ ක්‍රීඩිකාව චමරි අතපත්තු

Editor O

යාපනයේ වෙළඳාමේ ගිය ඉන්දීය ජාතිකයෙකුට කොරෝනා වැළඳිලා

Mohamed Dilsad

Leave a Comment