ප්‍රමුඛ පුවත 1විදෙස්

ලොවපුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ 45 ඉක්මවයි

(UTV | කෝවිඩ්-19) – නවතම වාර්තා අනුව මේ වනවිට ලොවපුරා කොවිඩ්-19 මරණ 300,000 ඉක්මවා ගොස් තිබේ.

එසේම ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ 86,900 ඉක්මවා ඇති බවට වාර්තා වේ.

මේ අතර ලොවපුරා ආසාදිතයන් ප්‍රමාණය 4,500,000 ඉක්මවා ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

රජයේ ඖෂධවේදීහු අද වැඩ වර්ජනයක.

Mohamed Dilsad

ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය සඳහා ලබාගත් මහජන අදහස් ඇතුළත් වාර්තාව ජනපතිට

Mohamed Dilsad

විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද පස්වරුවේදී

Mohamed Dilsad

Leave a Comment