ප්‍රමුඛ පුවත 1

ඉන්දීය ධීවරයින් පස්දෙනෙකු නාවික හමුදා බාරයට

(UTV| කොළඹ) – නීති විරෝධී ලෙස උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පස්දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන තිබේ.

මෙහිදී ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් ද ඊයේ (18) නාවික හමුදා බාරයට ගෙන ඇත.

උතුරු නාවික විධානය මඟින් කෝවිලම් තුඩුවට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කරනු ලැබූ මුර සංචාරයක් අතරතුරදි නීති වි‍රෝධී ලෙස මොවුන් මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇතිබ බව නාවික හමුදාව පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන අවසන් තීරණය අද

Mohamed Dilsad

‘නම්’ සුනඛයා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුනඛ බලකායට

Mohamed Dilsad

ගල්කිස්සේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට..

Mohamed Dilsad

Leave a Comment