දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට සියලුම හුදකලා ප්‍රදේශ විවෘත කෙරේ

(UTV | කොළඹ ) – කොවිඩ් – 19 ව්‍යාප්තිය හේතුවෙන් හුදෙකලා කර තිබූ කොළඹ, බණ්ඩාරනායක මාවත සහ ජා-ඇල, සුදුවැල්ල ප්‍රදේශ විවෘත කෙරේ.

මෙතැන් සිට දිවයින තුළ කිසිඳු හුදෙකලා කළ ප්‍රදේශයක් නොමැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.

Related posts

ඉහළම ආහාර මිල උද්ධමනය පවතින රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්

Mohamed Dilsad

ලෝක කුසලාන ක්‍රිකට් තරගය පාවා දීමේ ප්‍රකාශයට අමාත්‍යංශ ලේකම්ගෙන් පැමිණිල්ලක්

Mohamed Dilsad

දුලක්ෂි ප්‍රනාන්දු යළි රිමාන්ඩ් භාරයට

Mohamed Dilsad

Leave a Comment