ප්‍රමුඛ පුවත 1

දුලක්ෂි ප්‍රනාන්දු යළි රිමාන්ඩ් භාරයට

(UTV| කොළඹ) – පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අදාළ අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී දුලක්ෂි ප්‍රනාන්දු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ.

එමෙන්ම එම සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටි ඇයගේ සොහොයුරියට මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය අද ඇප නියම කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

20 බලපෑම ගැන විමල් කියන කතාව

Mohamed Dilsad

රජයේ අමාත්‍යවරුන්ට වාහන ගැනීම නවතීද?

Mohamed Dilsad

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ හමුවක් අද

Mohamed Dilsad

Leave a Comment