දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට සියලුම හුදකලා ප්‍රදේශ විවෘත කෙරේ

(UTV | කොළඹ ) – කොවිඩ් – 19 ව්‍යාප්තිය හේතුවෙන් හුදෙකලා කර තිබූ කොළඹ, බණ්ඩාරනායක මාවත සහ ජා-ඇල, සුදුවැල්ල ප්‍රදේශ විවෘත කෙරේ.

මෙතැන් සිට දිවයින තුළ කිසිඳු හුදෙකලා කළ ප්‍රදේශයක් නොමැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.

Related posts

යාපනය ආහාර සැණකෙලිය අද සිට

Mohamed Dilsad

කොකේන් කිලෝග්‍රෑම් 765ක් අද විනාශ කෙරේ

Mohamed Dilsad

කරුඳු පොලු නඩුවෙන් මංගල ඇතුළු පිරිස නිදහස්

Mohamed Dilsad

Leave a Comment