දේශීය

දුම්රිය ධාවනය කල්දැමේ

(UTV | කොළඹ) – ලබන 21 වනදා සිට දුම්රිය ධාවනය කරන බවට ප්‍රකාශ පළ වුවද ලබන සිකුරාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර කියා සිටියේ දැනට භාණ්ඩ ප්‍රවාහන දුම්රිය පමණක් ධාවනය වන බැවින් මගී ප්‍රවාහන දුම්රිය ධාවනය පිළිබඳ සිකුරාදායින් පසු තීරණයකට එළඹෙන බවයි.

Related posts

විදේශ ඇමති විජිත ජිනීවා යයි

Editor O

ගෑස් මිල ගැන හෙට දැනුම්දීමක්

Mohamed Dilsad

කොරෝනාවෙන් සුවය ලැබූ ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment