දේශීය

රාජිත අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරයි

(UTV | කොළඹ) – තමන්ගේ ඇප අයදුම අවලංගු කරමින් කොළඹ මහාධිකරණය ලබාදුන් නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ සුදුුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර  ගත කෙරුණි.

Related posts

දකුණු යුරෝපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක  40c ඉක්මවයි : තැනින් තැන ලැව්ගිනි

Editor O

නැව් අනතුරු ගැන සෙවීමට විශේෂ කාරක සභාවක්

Mohamed Dilsad

ලංකාවේ සමස්ථ කොවිඩ් ආසාදිත පිරිස 10,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment