දේශීය

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස 50,000 ඉක්මවයි

(UTV | කෝවිඩ් -19) – ඇඳිරි නීතිය උල්ලංඝනය කල පුද්ගලයින් 53,081 ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

එයින් මේ දක්වා කාලසීමාව තුළ පොලීසිය භාරයට ගෙන ඇති රථ වාහන 14,088 ක් බව සඳහන්.

පොලිස් කොට්ඨාශය සඳහන් කළේ අද (13) පෙරවරු 6.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා කාලය තුල ඉන් 369 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Related posts

අමාත්‍යංශ කිහිපයක විෂය පථය සංශෝධනය කරයි.

Editor O

ඔටෝ ඩීසල් මිල රුපියල් 10 කින් අඩුකෙරේ

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් Online ක්‍රමයට

Mohamed Dilsad

Leave a Comment