දේශීය

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව තවත් ඉහළට

(UTV | කෝවිඩ් -19) – තවත් රෝගීන් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තාවන පුර්ණ සුවය ලැබූ පුද්ගලයින්ගේ ගණන 382 ක් බව සඳහන්.

Related posts

ඖෂධවේදීන් නැති ඖෂධශාලා 60ක බලපත්‍ර අත්හිටුවයි

Editor O

ඛනිජ සම්පත් බලපත්‍ර ගෙන ගවේෂණය නොකරන පුද්ගලයින්ගේ බලපත් අහෝසියි

Mohamed Dilsad

බස් ගාස්තු ඉහළට : අවම ගාස්තුව රු. 20යි

Mohamed Dilsad

Leave a Comment