දේශීය

මැතිවරණ මහ ලේකම්ගෙන් රාජ්‍ය සේවකයන්ට දැනුම් දීමක්

(UTV | කොළඹ ) – මැතිවරණ මහ ලේකම් විසින් මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් අනිද්දා පස්වරු 4 ට පෙර යොමු කරන්නැයි කාර්යාලය රාජ්‍ය සේවකයන්ට දැනුම් දී තිබේ.

පසුගිය 28 වනදා එය අවසන්වීමට නියමිතව තිබිණි.

එහෙත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හමුවේ ලබන 14 වනදා දක්වා එය කල් දැමීමටයි තීරණය වී ඇති අතර අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හෝ රාජගිරියේ පිහිටි ප්‍රධාන කාර්යාලයට ඒවා භාරදිය හැකියි.

Related posts

“EPF එක අධිභාර බද්දෙන් ඉවත්කරන්නැයි අද දැනුම් දෙනවා”

Mohamed Dilsad

කෘෂි හා වැවිලි අමාත්‍යාංශ ලේකම් පුටුව අලුත් වෙයි

Mohamed Dilsad

මැතිවරණ පැමිණිලිවල අලුත්ම තත්ත්වය

Editor O

Leave a Comment