දේශීය

මැතිවරණ මහ ලේකම්ගෙන් රාජ්‍ය සේවකයන්ට දැනුම් දීමක්

(UTV | කොළඹ ) – මැතිවරණ මහ ලේකම් විසින් මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් අනිද්දා පස්වරු 4 ට පෙර යොමු කරන්නැයි කාර්යාලය රාජ්‍ය සේවකයන්ට දැනුම් දී තිබේ.

පසුගිය 28 වනදා එය අවසන්වීමට නියමිතව තිබිණි.

එහෙත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හමුවේ ලබන 14 වනදා දක්වා එය කල් දැමීමටයි තීරණය වී ඇති අතර අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හෝ රාජගිරියේ පිහිටි ප්‍රධාන කාර්යාලයට ඒවා භාරදිය හැකියි.

Related posts

අද මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු ඉහළට

Mohamed Dilsad

සීනිගමදී දේශපාලකයෙකුට වෙඩිතබයි

Mohamed Dilsad

මෙරටින් තවත් ආසාදිතයින් දෙදෙනෙක් හදුනා ගැනේ

Mohamed Dilsad

Leave a Comment