දේශීය

ප්‍රවාහන සංගම් හා ඇමති අතර සාකච්ඡාවක්

(UTV | කොළඹ ) – අද (12) ප්‍රවාහණ අමාත්‍ය මහින්ද අමරවීර සහ පෞද්ගලික බස් රථ සංගම් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

එහි අරමුණ වන්නේ රට යළි විවෘත කිරීමේ හමුවේ සේවා ස්ථාන සදහා ගමන් කරන මගීන් ප්‍රවාහණයට පුද්ගලික බස් රථ රියැදුරන්ගේ සහය ලබා ගැනීමයි.

Related posts

ඇසළ පෙරහැර සාර්ථකව අවසන්

Mohamed Dilsad

සඳුදා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වෙනවා

Mohamed Dilsad

ව්‍යාපෘති දෙකක් සඳහා අදානි සමාගමට අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment