කලාදේශීය

රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍රයන් අභාවප්‍රාප්ත වෙයි

(UTV | කොළඹ) – ප්‍රවීණ සිනමා රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර මහතා අද පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා පසුවූවේ 71 හැවිරිදි වියේ ය.

රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුව අද පෙරවරුවේ රෝහල්ගත කර තිබේ.

Related posts

අගමැති චීන විදෙස් ඇමති හමුවෙයි

Mohamed Dilsad

අග්බෝපුර දුම්රිය මාර්ගය යථාතත්වයට

Mohamed Dilsad

රට පුර ඇඳිරි නීතිය සඳුදා සිට ඉවතට

Mohamed Dilsad

Leave a Comment