දේශීය

නිරෝධායනය අවසන් කිරීමෙන් පසු PCR පරීක්ෂණය අත්‍යාවශ්‍ය නැහැ

(UTV| කොවිඩ් 19) –  නිරෝධායනය අවසන් කිරීමෙන් පසුව PCR පරීක්ෂණය සිදු කිරීම අත්‍යාවශ්‍ය කරුණක් නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය බින්දුව මට්ටමක පත් කිරීම සිදු කළ නොහැකි දෙයක් බවත් , තවමත් ඖෂධයක් හෝ එන්නතක් සොයා ගෙන නොමැති බැවින් එය සම්පූර්ණයෙන් තුරන් කිරීමට තවමත් හැකියාවක් නැති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙයි.

Editor O

හිඟ මුදල් නොගෙව්වොත් උත්තර පත්‍ර බලන්නේ නෑ

Mohamed Dilsad

වව්නියාව බන්ධනාගාරය තාවකාලිකව වැසෙයි

Mohamed Dilsad

Leave a Comment