දේශීය

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 30 ඉක්මවයි

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12 දෙනෙකු රෝහලවලින් පිටව ගොස් තිබේ.

එහිදී සිදු කල PCR පරීක්‍ෂණ මඟින් වෛරසය ශරීර තුළ නොමැති බවට තහවුරු කර ගැනීමෙන් පසු මැයි  09 වන දා සහ 10 දා වන දා යන දිනයන් හීදී රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කළේය.

මෙම පුද්ගලයින් 12 දෙනාද ඇතුළුව  මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල නාවික හමුදා සාමාජිකයින් 33ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබේ.

Related posts

මැදපෙරදිග යුද තත්ත්වය නිසා සැපයුම් මාර්ග අවහිරවීමෙන් බොරතෙල් මිල ඉහළ යයි…

Editor O

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත සහ ආර්ථික පරිවර්ථන පනත් කෙටුම්පත ලබන 25 දා විවාදයට

Editor O

හිටපු ජනාධිපති රනිල් ට නඩු දාන්න සාක්ෂි නෑ..! | නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඉල්ලා අස්වෙයි.!

Editor O

Leave a Comment