දේශීය

මැලේසියාවේ රැදී සිටි ලාංකිකයන් 178 ක් දිවයිනට

(UTV | කොළඹ) – මැලේසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 178 දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ යානයක් අද (10) පස්වරු 4.12 ට ක්වාලාලම්පුර් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

මෙම ශ්‍රී ලාංකිකයන්   ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විශබීජ හරණය කිරීමට ලක් කෙරුණි.

ඉන්පසුව ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස විශේෂ බස් රථ මගින් නීරෝධායන කටයුතු සදහා රැගෙන යෑම සිදු කෙරුණි.

Related posts

කෝටි ගණන් අදායම් ඉපයිය හැකි බවට මාලිමාවෙන් පුරසාරම් කියූ, ඇමති නිල නිවාස ගන්න කිසිදු ගැනුම්කරුවෙක් ඉදිරිපත් වී නැහැ.

Editor O

හෙට දිනයේ සියලුම ලංගම බස් සාමාන්‍ය පරිදි ධාවනය කෙරේ

Mohamed Dilsad

පොඩි අරක්කු සමාගම් හාන්සියි ; මාලිමා ආණ්ඩුව ගජ මිතුරන්ට පමණක් වෙළඳපොළ අත්පත් කර දීමට පාර හදයි

Editor O

Leave a Comment