දේශීය

මැනිං පොදු වෙළඳපොල අද විෂබීජහරණයට

(UTV | කොළඹ) – වෙසක් පොහොය නිමිත්තෙන් වසා තැබුණු කොළඹ මැනිං පොදු වෙළඳපොල අද (10) දිනයේ විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගෙන ඇත.

දින 4 ක් පුරාවට මැනිං පොදු වෙළඳපොල වසා තැබුණි.

ඒ අනුව හෙට (11) සිට යළි තොග වෙළඳාම සඳහා විවෘත කරන බව මැනිං පොදු වෙළඳ සංගමය සඳහන් කළේය.

 

Related posts

හෙට සහ අනිද්දා විදුලි කප්පාදුවේ වෙනසක්

Mohamed Dilsad

මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවෙන් තවත් ආසාදිතයන් 190 ක්

Mohamed Dilsad

ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය (LIVE)

Mohamed Dilsad

Leave a Comment