දේශීයප්‍රමුඛ පුවත 1

අධිවේගී මාර්ග සඳුදා සිට විවෘතයි

(UTV | කොළඹ ) – ලබන 11 වැනිදා අධිවේගී මාර්ග පද්ධතිය සිට රථ වාහන ධාවනයට සම්පූර්ණයෙන් විවෘත කිරිමට නියමිතව තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගය, පිටත වටරවුම් මාර්ගය සහ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය සඳුදා සිට විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කමල් අමරවීර පැවසයි.

Related posts

කොවිඩ් 19 ආසාදිත පිරිස යළි ඉහළට [UPDATE]

Mohamed Dilsad

ප්‍රභාකරන්ගේ වීරත්වය ගැන තොරතුරු අන්තර්ජාලයට දැමු 4ක් අත්අඩංගුවට

Mohamed Dilsad

පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment