දේශීය

මැතිවරණය සඳහා මනාප අංක නිකුත් කිරීමේ සූදානමක්

(UTV | කොළඹ ) – එළඹෙන 12 වන අඟහරුවාදා මෙවර මහ මැතිවරණය සඳහා සන්ධානගතව ඉදිරිපත් වන දේශපාලන පක්ෂවල සුළු පක්ෂ නියෝජිතයින් විශේෂ සාකච්ඡාවෙන් පසු එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කරන අපේක්ෂකයින්ට අදාළ අංක ලබාදීමට නියමිතයි.

පසුගිය සතියේ දී එම අංක ලබාදීමට සැලසුම් කර තිබුණ ද මැතිවරණය සදහා තවත් දීර්ඝ කාලයක් පැවතීමත් රට තුළ පවතින වසංගත තත්ත්වයත් සැලකිල්ලට ගනිමින් එය කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේය.

මැතිවරණයකදී අපේක්ෂකයින් සදහා මනාප අංක ලබාදීම මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භය ලෙස සැලකේ.

Related posts

සහන ද්‍රව්‍ය සහ සෝදිසි හා ගලවා ගැනීමේ කණ්ඩායමක් රැගත් පාකිස්ථාන ගුවන් හමුදා යානයක් කටුනායක ට

Editor O

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් වෙනුවෙන් කිසිදු පක්ෂයකට මුදල් දුන්නේ නැහැ – නිව් රත්න සහල් අධිපති ලංකේෂ්වර මිත්‍රපාල

Editor O

ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානයත් හෙට වර්ජනයකට සූදානම්

Mohamed Dilsad

Leave a Comment