දේශීය

ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත්

(UTV | කොළඹ ) – ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය විසින් තම සංගමය ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පවසයි.

අමාත්‍ය මණ්ඩලය මගින් තම ඉල්ලීම්වලට ලබාදුන් ප්‍රතිචාර සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි බව එහි සභාපති සුමිත් කොඩිකාර සඳහන් කර තිබේ.

Related posts

කාති උසාවි ගෙන ජනාධිපති මධ්‍ය අංශයෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ හැසිරීම ගැන , හිටපු ඇමති විමල් වීරවංශ කියන කතාව

Editor O

වැලිකඩ හිටපු OIC ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගන්නැයි නියෝග

Mohamed Dilsad

Leave a Comment