දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 800 ඉක්මවයි

(UTV | කෝවිඩ් -19) – මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 7 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

ඒ අනුව මෙරට වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 804 ක් දක්වා ඉහළ යයි.

Related posts

ජංගම ඡන්ද වැඩසටහන පිළිබඳව මහින්ද දේශප්‍රියගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

ප්‍රාථමික අංශ සඳහා පාසල් විවෘත කෙරෙයි

Mohamed Dilsad

තැපැල් සේවකයින් වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment