ප්‍රමුඛ පුවත 1

තැපැල් සේවකයින් වර්ජනයක

(UTV| කොළඹ) – ඊයේ(04) මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.

ඒ තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ පත්වීම් ස්ථීර නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමිනි.

වර්ජනය හේතුවෙන් ලිපි බෙදාහැරීමේ කටයුතුවලට ද බාධා එල්ල වනු ඇති බව වාර්තාවේ.

මේ සම්බන්ධයෙන්අ අප කල විමසීමකදී තැපැල් අමාත්‍ය එම්. එච්. ඒ. හලීම් මහතා පැවසුවේ සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තැපැල් සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කළ බවයි.

 

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොළඹ කුණු දුම්රියෙන් රැගෙන යාම ලබන සෙනසුරාදා ඇරඹේ

Mohamed Dilsad

විභාග මධ්‍යස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රීලනිප අතර සාකච්ඡාව කල් යයි.

Mohamed Dilsad

Leave a Comment