දේශීය

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස 47,800 ඉක්මවයි

(UTV | කෝවිඩ් -19) – අද (07) උදෑසන 6.00 න් අවසන් වූ ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 630 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

එමෙන්ම එම කාලය තුළ වාහන 209ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

ඇඳිරි නීතිය පැනවූ ඉකුත් මාර්තු 20 වැනිදා සිට මේ දක්වා ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වූ සමස්ත පුද්ගලයින් ගණන 47,866ක් වන අතර පොලිස් භාරයට ගෙන ඇති සමස්ත වාහන ගණන 12,448ක්.

 

Related posts

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 2000 පසුකරයි

Mohamed Dilsad

ගැඹුරු මුහුදේ දී අයිස් හා කොකේන් තොගයක් නාවික හමුදා බාරයට

Mohamed Dilsad

රාජ්‍ය, අර්ධ රාජ්‍ය සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීමට අදාළ චක්‍රලේඛය මෙන්න

Editor O

Leave a Comment