දේශීයව්‍යාපාරික

රාජ්‍ය ඖෂධ සංස්ථාවට ඩොලර් මිලියන 25 ක ණයක්

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වසංගතය හමුවේ රාජ්‍ය ඖෂධ සංස්ථාවට ඖෂධ සැපයුම් මිළට ගැනීම සඳහා ඩොලර් මිලියන 25 ක ණය මුදලක් සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව එකගවී තිබේ.

එම මුදල වෙන් කිරීමට නියමිතව ඇත්තේ ශල්‍ය මුව ආවරණ, සිරුරු ආවරණ ඇතුලු වෛද්‍ය උපකරණ මිළට ගැනීමට බව සඳහන්

ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කළේ කොරෝනා ආසාධිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධ මිලට ගැනීම වෙනුවෙන්ද මෙම මුදල් යෙදවීමට නියමිත බවයි.

Related posts

ජේ. ශ්‍රී රංගා අත්අඩංගුවට

Mohamed Dilsad

පාඨලීට එරෙහි නඩු විභාගය ලබන 30 දා සිට

Mohamed Dilsad

රටපුරා සිදුවන සංවර්ධන කාර්යයන්හි සියයට 99.8 ක ප්‍රගතියක්

Mohamed Dilsad

Leave a Comment