දේශීය

ජේ. ශ්‍රී රංගා අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතාව අත්අඩංගුවට ගෙන තිබේ.

 

කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

 

ඒ, 2011 වසරේ වව්නියාවේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙනි.

Related posts

විදෙස් ගමන් බලපත්‍ර ගැන පාඨලීගෙන් ප්‍රකාශයක්

Editor O

සියයට 2000කින් විදුලි බිල ඉහළ දමන්න යෝජනා කරලා – pucsl

Mohamed Dilsad

මිලියන 05 ක හෙරොයින් තොගයක් කැලණියේදී සොයා ගනී

Mohamed Dilsad

Leave a Comment