දේශීය

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස 47,800 ඉක්මවයි

(UTV | කෝවිඩ් -19) – අද (07) උදෑසන 6.00 න් අවසන් වූ ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 630 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

එමෙන්ම එම කාලය තුළ වාහන 209ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

ඇඳිරි නීතිය පැනවූ ඉකුත් මාර්තු 20 වැනිදා සිට මේ දක්වා ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වූ සමස්ත පුද්ගලයින් ගණන 47,866ක් වන අතර පොලිස් භාරයට ගෙන ඇති සමස්ත වාහන ගණන 12,448ක්.

 

Related posts

සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන වීඩියෝවක් ගැන හමුදාවෙන් පරීක්ෂණ

Mohamed Dilsad

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයේ සිටියානම් එක දුරකථන ඇමතුමකින් කළ හැකි දේ ගැන රාජිතගෙන් ප්‍රකාශයක්

Editor O

හිටපු ජනාධිපති මෛත්‍රීට එරෙහි පෙත්සමක් විභාග කිරීමට දින නියම කෙරේ.

Editor O

Leave a Comment