දේශීය

ග්‍රාම නිලධාරී වර්ජනය ඉදිරියට ගෙන යාමේ සුදානමක්

(UTV | මහනුවර) – කොරෝනා වසංගතය හමුවේ රාජකාරී කරන නිලධාරීන් සියලු දෙනාට එක සමාන සාධාරණ දීමනාවක් ගෙවන්නැයි කළ ඉල්ලිම ඉටුවී නොමැති බව ශ්‍රී ලංකා ග්‍රාම නිළධාරි සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින්.

එම නිලධාරීන්ට දීමනා ගෙවීමට රජය තීරණය කර ඇති නමුත් එය සාධාරණ හා ප්‍රමාණවත් නොවන බවත් එමෙන්ම තම ගැටලු සදහා නිසි විසදුම් හිමි නොවන්නේ නම් දැනට ක්‍රියාත්මක වෘත්තිය ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යන බවත් සුමිත් කොඩිකාර මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Related posts

රාජ්‍ය සේවකයින්ට ජනපති ලේකම්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන බැතිමතුන් ට දැනුම්දීමක්

Editor O

නිව් ඩයමන්ඩ් නෞකාව හිමි සමාගමෙන් යහපත් ප්‍රතිචාරයක්

Mohamed Dilsad

Leave a Comment