දේශීය

මෙරට PCR පරීක්ෂණ ගණන 30,500 ඉක්මවයි

(UTV | කෝවිඩ්-19) – පසුගිය පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා මෙරටදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 30,525 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (06) දිනයේදී ශ්‍රී ලංකාවේදී තවත් පී සී ආර් පරීක්ෂණ 1147 ක් සිදුකර තිබේ.

Related posts

අම්බලන්ගොඩ අපරාධ මැඩලීමට අලුත් වැඩක්

Mohamed Dilsad

විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළ නැංවීමේ තීරණයක්

Mohamed Dilsad

එල්ලවන විවේචන ගැන නීතිපතිගෙන් සැර ප්‍රකාශයක්

Editor O

Leave a Comment