දේශීයව්‍යාපාරික

පසුබෑමට ලක් වූ රුපියලේ අගය ක්‍රමයෙන් ඉහළට

(UTV | කොළඹ) – කොවිඩ්-19 හේතුවෙන් අවපාතයට ලක්වූ ශ්‍රී ලංකා රුපියල මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 185.81 ක් හා විකුණුම් මිල රු. 191.71 ක් ලෙසින් අද (05) දිනයේ සටහන් විය.
පසුගිය සති කිහිපය තුළ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව රුපියලේ අගය සීඝ්‍රයෙන් පිරිහෙමින් පැවති අතර එහිදී ඩොලරයේ විකුණුම් මිල රුපියල් 200 සීමාව ද ඉක්මවා ගියේය.

Related posts

“ගෝඨාගෝහෝම්” අරගලයට සහය පළ කිරීමට මාධ්‍යටත් වගකීමක් තියෙනවා”

Mohamed Dilsad

තැපැල් ඡන්දයේ සිව්වන දිනය අදයි

Mohamed Dilsad

අද දවසේ කාළගුණය මෙන්න

Mohamed Dilsad

Leave a Comment