දේශීය

ලාංකිකයින් පිරිසක් රැගෙන ඒමට තවත් ගුවන් යානයක් ලන්ඩනයට

(UTV | කෝවිඩ්-19) – එංගලන්තයේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එහි අතරමං වී සිටින සිසුන් ශ්‍රී ලාංකික සිසුන් , යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (05) අලූයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 503 දරන එම ගුවන් යානය අද අලූයම 12.51 ට කටුනායක ගුවන් තොටුපළෙන් , ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපළ බලා පිටත්ව ගොස් තිබේ.

Related posts

අදත් පැය 03ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

වෛද්‍ය සාෆි ෂියාබ්දීන් නිදොස් කොට නිදහස් කරයි.

Editor O

මහර රැඳවියන් සම්බන්ධ තොරතුරු විමසීමට දුරකථන අංකයක්

Mohamed Dilsad

Leave a Comment