දේශීය

මහර රැඳවියන් සම්බන්ධ තොරතුරු විමසීමට දුරකථන අංකයක්

(UTV | ගම්පහ) – මහර බන්ධනාගාරයේ රැඳවියන් සම්බන්ධ තොරතුරු ලබා ගැනීම සඳහා දුරකථන අංකයක් හඳුන්වාදුන් බව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව 0112 678 600 යන මෙම අංකය ඇමතීමෙන් තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතියි.

 

 

Related posts

තවත් ග්‍රාම නිලධාරී කොට්ඨාස 5 කට සංචරණ සීමා

Mohamed Dilsad

මෙරට තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

ආණ්ඩුව කියපු තවත් බොරුවක් ගැන, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගෙන් අනාවරණයක්

Editor O

Leave a Comment