දේශීය

මෙරටට මූල්‍යමය වශයෙන් විදේශ ආධාර ලැබී නැහැ [RELEASE]

(UTV | කෝවිඩ් -19) – කොවිඞ් 19 වෛරසය තත්ත්වයට අදාලව මූල්‍යමය වශයෙන් මෙරටට විදේශ ආධාර ලැබී නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (04) අරලිය ගහ මන්දිරයේ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති සාකච්ඡාවට එක්වෙමින්.

කොරෝනා වෛරසය ආසාධිත පළමු රෝගියා වාර්තා වීමේ සිට වෛරසය මැඩ පැවැත්වීමට රජය විසින් ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙන්ම රෝගය පාලනය කිරීම සදහා ගෙන යන නිරෝධායන වැඩපිළිවෙල සම්බන්ධයෙනුත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා හා බුද්ධි අංශ විසින් මෙහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කළහ.

අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිකුත් කල නිවේදනය පහතීන් දැක්වේ.

Related posts

මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් 2 ක් ඉල්ලා අස් වෙයි

Mohamed Dilsad

අධිභාර පණතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කීපයකින් තවත් කොවිඩ් ආසාදිතයන් 16 දෙනෙක්

Mohamed Dilsad

Leave a Comment