දේශීය

තැපැල් කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට සහයෝගය

(UTV | කොළඹ) – තැපැල් සේවය කාර්යක්ෂමව පවත්වාගෙන යාමට තැපැල් වෘත්තිය සමිති සමඟ තවදුරටත් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිත බව විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

තැපැල් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරගෙන යාම සඳහා තම සහයෝගය ලබාදෙන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ වෘත්ති සමිති සංගමයේ ප්‍රධාන ලේකම් එච්.කේ කාරියවසම් මහතා සදහන් කළේය.

ඒ අද (03) පස්වරුවේ පැවැති සාකච්ඡා සාර්ථක විමත් සමඟයි.

Related posts

මාර්තු මුල් සතියේ සිට ස්ථාන 4000 ක් තුළ කොරෝනා එන්නත්කරණය

Mohamed Dilsad

ආනයනික වාහන ගැන තොරතුරු දැන ගන්න ඇප් එකක්

Editor O

ස්වාධීන කොමිෂන් සභා අහෝසි වෙයි

Mohamed Dilsad

Leave a Comment