දේශීය

තවත් එක් ආසාදිතයෙකු සොයාගැනේ

(UTV| කොවිඩ් 19) – මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 706 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ නිවේදනය කරයි.

ඒ, අද පස්වරුවේ තවත් ආසාදිතයෙකු තවුරුවීමත් සමගයි.

Related posts

මාලිමා ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට අක්කර 13ක රජයේ ඉඩමක්….?

Editor O

අද සිට විශේෂ ජංගම එන්නත්කරණ වැඩසටහනක්

Mohamed Dilsad

තවත් පෙට්‍රල් නැවක් එයි

Mohamed Dilsad

Leave a Comment