දේශීය

අගමැතිගේ සාකච්ඡාවට නෙයන බව එජාපය කියයි [RELEASE]

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍යවරයා විසින් හෙට (04) දිනයේදී කැඳවා ඇති රැස්වීමට සහභාගී නොවීමට එක්සත් ජාතික පක්ෂය ද තීරණය ඇත.

ජනතා විමුක්ති පෙරමුණ සහ සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය යන පක්ෂ ද මෙම රැස්වීම සඳහා සහභාගී නොවන බව දන්වා ඇත.

 

 

 

Related posts

පොදු ප්‍රවාහන සේවාවල නිරෝධායන නීති කඩන්නන්ට පොලිසියෙන් දැඩි ක්‍රියාමාර්ග

Mohamed Dilsad

මීටර් 8 ක් ගිලා බැස්ස කාන්තාවක් සොයා මැලේසියාවේ මෙහෙයුමක්

Editor O

උප්පැන්න ය ඩිජිටල් වෙයි

Mohamed Dilsad

Leave a Comment