දේශීය

පාසල් ආරම්භ කිරීට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් මාලාවක් නිකුත් කරයි

(UTV | කොවිඩ් 19 ) – කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමෙන් අනතුරුව පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

ඒ අනුව , දැනට තීරණය කර ඇති දිනයට පාසල් ආරම්භයට පෙර සියලු පාසල් විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර ඉන් අනතුරුව ද අවස්ථා කිහිපයකදි සියලු පාසල් විෂබීජහරණයට ලක් කෙරෙනු ඇත.

මීට අමතරව පාසල් පවත්වාගෙන යාමේ දී සියලු ශ්‍රේණී සදහා පාසල් විවෘත කිරීමක් සිදු නොවන අතර විභාග පාදක කරගනිමින් 10 ට ඉහළ ශ්‍රේණී සදහා පමණක් පාසල් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Related posts

දෙනුවර මැණිකේ අද සිට දිනපතා ධාවනයට

Mohamed Dilsad

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථානාධිපතිවරයා මියයයි.

Editor O

පරිප්පු සහ ටින් මාළු සඳහා තිබූ උපරිම සිල්ලර මිල ඉවතට [GAZETTE]

Mohamed Dilsad

Leave a Comment