දේශීය

පීඩාවට පත්ව සිටින කලාකරුවන්ට රජයෙන් සහන ලබාදීමේ වැඩපිළිවෙලක්

(UTV | කොළඹ) – උද්ගතව තිබෙන රටේ වත්මන් තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින කලාකරුවන් සඳහා සහන ලබාදීමේ වැඩපිළිවෙලක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ආරම්භ කර ඇත.

මේ අනුව ඒ අනුව, කලාකරුවන් ක්ෂේත්‍රය තුළ රඳවා ගැනීමත්, දිරිගැන්වීමත් අරමුණු කර ගනිමින් රුපියල් මිලියන 10 ක මුදලක් කලාකරුවන්ට සහන සැලසීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ලබාදීමට පියවර ගෙන තිබේ.

Related posts

සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වයි

Mohamed Dilsad

සුපුන් පතිරගේ අල්ලස් කොමිසමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

Mohamed Dilsad

ලබන 4 සහ 5 යන දෙදින මැනිං වෙලඳපලත් වැසෙයි

Mohamed Dilsad

Leave a Comment