දේශීය

3500කට අධික පිරිසක් තවදුරටත් නිරෝධායනයේ

(UTV | කෝවිඩ්-19) – නිරෝධායන මධ්‍යස්ථාන 32 ක් තුල තවදුරටත් පුද්ගලයන් 3609 දෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටින බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඊයේ (29) පැවති මාධ්‍ය හමුවේදී යුද හමුදාපති වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ කොරෝනා වසංගතය හේතුවෙන් නිරෝධායන කටයුතු ආරම්භ කළ දින සිට මේ දක්වා පුද්ගලයන් 4659 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති බවයි.

Related posts

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Editor O

සංචරණ සීමා තවත් දීර්ඝ කළ යුතු බවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද සිට – ඡන්ද රාජකාරියට ලක්ෂ 02ක කාර්ය මණ්ඩලයක්

Mohamed Dilsad

Leave a Comment