දේශීය

3500කට අධික පිරිසක් තවදුරටත් නිරෝධායනයේ

(UTV | කෝවිඩ්-19) – නිරෝධායන මධ්‍යස්ථාන 32 ක් තුල තවදුරටත් පුද්ගලයන් 3609 දෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටින බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඊයේ (29) පැවති මාධ්‍ය හමුවේදී යුද හමුදාපති වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ කොරෝනා වසංගතය හේතුවෙන් නිරෝධායන කටයුතු ආරම්භ කළ දින සිට මේ දක්වා පුද්ගලයන් 4659 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති බවයි.

Related posts

බස්නාහිර පළාතෙන් බැහැරට ගිය 554 ක් නිරෝධායනයට

Mohamed Dilsad

චීනයෙන් ශ්‍රී ලංකාවට තවත් උදව්වක්

Mohamed Dilsad

අගවිනිසුරු ට යොමුකළ ලිපියක් ගැන නීතිපතිගෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment