දේශීය

අක්ෂි රෝහලේ හදිසි අනතුරු සහ හදිසි අක්ෂි ආබාධ සේවාවලට සීමා වෙයි

(UTV | කොවිඩ් 19) –  කොවිඩ් 19 වෛරස් ව්‍යාප්තිය පාලනය වන තෙක් ජාතික අක්ෂි රෝහලේ හදිසි අනතුරු සහ හදිසි අක්ෂි ආබාධ සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව නිවේදනය කර සිටියි.

ඒ අනුව එහි සායන සඳහා පැමිණීමට සහ ඖෂධ ලබාගැනීම පිළිබඳ දැනගැනීමට 011 2693911 යන දුරකථන අංකය හඳුන්වාදී ඇති බව ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය යූ.සී. කුමාරතිලක මහතා සඳහන් කරයි.

Related posts

රට පුරා මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා සන්නද්ධ හමුදා කැඳවයි.

Editor O

කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම ඇනහිටී

Mohamed Dilsad

ශාන්ත සිසිර අබේසේකරට ඇප

Mohamed Dilsad

Leave a Comment