දේශීය

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස තවදුරටත් ඉහළට

(UTV | කෝවිඩ් -19) – ඇඳිරි නීතිය උල්ලංඝනය කල පුද්ගලයින් 41,649 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, අද පෙරවරු 6.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා කාලය තුළදී තවත් අනූ දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ එම කාලය තුළදී වාහන 22 ක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.

Related posts

මධ්‍යම සහ දකුණු පළාතේ සියලුම බලපත්‍රලාභී සුරාසැල් මුද්‍රා තබයි

Mohamed Dilsad

රන්ජන්ගේ හඬපට ගැන අගවිනිසුරු නිවැරදි තීරණයක් ගත යුතුයි – අගමැති

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 3 කට අයත් තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලාවට

Mohamed Dilsad

Leave a Comment