දේශීයප්‍රමුඛ පුවත 1

ඉදිරි කාලය තුල ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් [VIDEO]

(UTV | කොළඹ) – ඉදිරියේදී වර්ෂා සමය ආරම්භවීමත් සමග ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වැඩිවීමට හැකියාවක් පවතින බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරය කරයි

ඇය පැවසුවේ ඉදිරිකාලය තුල ඩෙංගු මදුරු ඝණත්වය වැඩිවීම හේතුවෙන් ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති අතර මේ සඳහා පෙර සූදානම් විය යුතු බවයි.

අමාත්‍යතුමීය මේ පිලිබඳ අදහස් දැක්වුයේ අද (29) ඩෙංගු මර්ධනය සදහා ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිලිබදව ජාතික ඩෙංගු මර්ධන ඒ්කකයේ නිළධාරීන් හා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිළධාරීන් සමග පැවති සාකච්චජාවකට එක්වෙමින්.

Related posts

2015 සිට මේ දක්වා විභාග වංචා 439ක් – ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු

Editor O

අද සිට ඇඳිරි නීතිය රාත්‍රී 11.00 සිට ක්‍රියාත්මක වේ

Mohamed Dilsad

පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන්වූ දෙවන අතුරු වාර්තාව අද නීතිපතිවරයා වෙත

Mohamed Dilsad

Leave a Comment