දේශීය

ආයතන 16ක් තුල PCR පරීක්ෂණ සිදු කිරීමේ හැකියාව

(UTV | Covid – 19 ) – ආයතන 16ක් තුල පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීම සඳහා මේ වනවිට පහසුකම් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

පවසන ආකාරයට කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ ඊයේ (27) දිනයේදී පමණක් පී.සී.ආර්. පරීක්ෂණ 1400ක් පමණ සිදුකර ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Related posts

මහෙස්ත්‍රාත්වරුන් පත් කිරීමේ සුදුසුකම් සංශෝධනය කිරීමේ තීරණයක්

Editor O

ජපානයෙන් ශ්‍රී ලාංකිකයින්ට දොර වසයි

Mohamed Dilsad

⁣මන්නාරම මුහුදේ ධීවර යාත්‍රා දෙකක් ගැටී අනතුරක්

Editor O

Leave a Comment