Trending Newsදේශීය

නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද විවෘතයි

(UTV | කොළඹ ) – ඊයේ (26) දිනයේ විෂබීජහරණය සඳහා වසා තැබුණු නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද (27) පෙරවරු 6 සිට යළි විවෘත කළ බව එහි කළමනාකරු ප්‍රශාන් රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.

ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණීමේදී සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති ආරක්ෂිත උපදෙස් අනුගමනය කරන ලෙසයි ඔහු වෙළඳ ප්‍රජාවගෙන් සහ පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

Related posts

Spanish election: Polls open for fourth vote in four years – [IMAGES]

Mohamed Dilsad

பணத்துக்காக 38 வயது பெண்ணை மணந்த அழகிய இளைஞன்!

Mohamed Dilsad

எதிர்ப்பாராத மாற்றம் காரணமாக இலங்கை அணி எதிர்கொண்டுள்ள அச்சுறுத்தல்!

Mohamed Dilsad

Leave a Comment