දේශීය

ඇඳිරි නීතිය උල්ලංඝණය කල පිරිස 38,566 ක් දක්වා ඉහළට

(UTV | කෝවිඩ් -19) – පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 38, 566 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

පොලිසිය සඳහන් කළේ මේ දක්වා පොලිස් භාරයට ගෙන ඇති සමස්ත වාහන සංඛ්‍යාව 9,909 ක් බවයි.

අද පෙරවරු 6 න් අවසන් වූ පැය 24 තුළ පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝණය කල පුද්ගලයින් 1,211 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර එම කාල සීමාව තුළ වාහන සංඛ්‍යාව 348 ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය

 

 

 

Related posts

කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

බස්නාහිර විශේෂ පොලිස් මෙහෙයුමක්

Mohamed Dilsad

තැපැල් සේවකයෝ වර්ජනයක…!

Editor O

Leave a Comment